සන්නිවේදන මූලිකාංග

    සන්නිවේදන මූලිකාංග

    සන්නිවේදනය ක්‍රියාවලියක් ලෙස පවත්වාගෙන යාමේදී කරුණු කීපයක් කෙරෙහි අවධානය යොමු කළ හැකිය.මේවා සන්නිවේදන මූලිකාංග ලෙස හැඳින්වෙයි.මූලිකාංග එකිනෙක සම්බන්ධ වීමෙන් සන්නිවේදනය ක්‍රියාවලියක් ලෙස පවතී.එවැනි මූලිකාංග කීපයකි...


  1. සන්නිවේදකයා -අදහසක් ප්‍රකාශ කරන තැනැත්තා..
  2. සංදේශය - ප්‍රකාශ කරන දෙය..
  3. නාලිකාව - පණිවිඩය යොමු කරන මාධ්‍ය...
  4. ග්‍රාහකයා - පණිවිඩය ලබා ගන්නා තැනැත්තා..
  5. ප්‍රතිපෝෂණය - පණිවිඩය ලබාගත් තැනැත්තා දක්වන ප්‍රතිචාරය..
  6. බාධා - සන්නිවේදන ක්‍රියාවලිය අසාර්ථක කරන ඕනෑම දෙයක්..

7 Comments

Post a Comment

Previous Post Next Post