රූපවාහිනී මාධ්‍ය
ශ‍්‍රී ලංකාව තුළ පළමුවන රූපවාහිනී විකාශය ආරම්භ කරනු ලබන්නේ පෞද්ගලික හිමිකාරත්වය යටතේ ය. ඒ 1979 අපේ‍්‍රල් 13 වන දින ය. එහෙත් 1974-1979 න් පසු වකවානුව මේ පිළිබඳ පර්යේෂණාත්මක කාල පරිච්ෙඡ්දයක් විය.
වර්තමානයේ දී ස්වාධීන රූපවාහිනී සේවය ලෙස හැඳින්වෙන්නේ එයයි. මෙම රූපවාහිනී සේවය ආරම්භ කරන ලද්දේ අනිල් විෙඡ්වර්ධන, ශාන් වික‍්‍රමසිංහ බි‍්‍රතාන්‍ය ජාතික බොබි ක‍්‍රිස්ටි යන තිදෙනාගේ හිමිකාරත්වයයෙනි. පසුව 1979 ජූනි 5 වන දින ස්වාධීන රූපවාහිනි සේවය රජයට පවරා ගනු ලැබිණ. ඒ නිසා එය රජය සතු සමාගමක් බවට පත් විය.
ශ‍්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරම්භ කරන ලද්දේ 1982 දී ය. එය රාජ්‍ය සංස්ථාවක් ලෙස පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කරන ලදි. මෙයින් පසුව ගත වූ කාලය තුල පෞද්ගලික රූපවාහිනි සමාගම් ආරම්භ කිරීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමට රජයට සිදු විය.
පෞද්ගලික පුවත්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන්
රජයේ මැදිහත් වීමක් නො වුවත් පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය වශයෙන් ගුවන්විදුලි
සේවාවක් හෝ රූපවාහිනි සේවාවක් හෝ ආරම්භ කිරීම සඳහා රජයෙන් බලපත‍්‍රයක් ලබා ගත යුතු
විය. එය නිකුත් කරන ලද්දේ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසිනි.
වර්තමානය වන විට ශ‍්‍රී ලංකාව තුළ කියාත්මක වන රූපවාහිනි නාලිකා
වර්තමානය වන විට බොහෝ නාලිකාවන් රුසක් ක‍්‍රියාත්මක වේ. මේවා කොටස් දෙකකි.
- රාජ්‍ය නාලිකා
- පෞද්ගලික නාලිකා (රාජ්‍ය නොවන)
Add caption |
Describable
ReplyDeleteGodak hoda karunu tikak
ReplyDeletePuluwannam maadya abisaarithawa gena poddak dannakoo
Thank you..
Deleteමාධ්‍ය අභිසාරිතාව ගැන ලිපියක් පල කරලා තියනවා..
Post a Comment