සන්නිවේදන ආකෘති

   ආකෘති යනු සමාජ ශාස්ත්‍රයන්හි දැක්වෙන කරුණු විවරණාත්මකව පැහැදිලි කර ගැනීමට යොදා ගන්නා විධික්‍රමයකි. සන්නිවේදනය හා සම්බන්ධ අංග ලක්ෂණ කිහිපයක් සන්නිවේදන ආකෘතියක් මගින් ඉදිරිපත් කරනු ලැබේ. සන්නිවේදනයෙහි සැබෑ ස්වරූපය වටහා ගැනිමට උපකාරී වන මුඛ්‍ය ලක්ෂණ කිහිපයක් තෝරා, ඒවා අතර පවත්නා අන්‍යෝන්‍ය සම්බන්ධය මතු කොට දැක්වීම සන්නිවේදන ආකෘතියකින් ඉටු වන ප්‍රධාන කර්ත්‍යවක් යනුවෙන් මහාචාර්ය විමල් දිසානායක මහතා මානව සන්නිවේදනය කෘතියේ සන්නිවේදන ආකෘති යන්න විග්‍රහ කර ඇත.

 ප‍්‍රධාන සන්නිවේදන ආකෘති කිහිපයක් පිළිබඳ මෙහි දී අවධානය යොමු කෙරේ.

1. ඇරිස්ටෝටල් ආකෘතිය
2. හැරල්ඞ් ඞී. ලැස්වෙල් ආකෘතිය
3. ක්ලෝඞ් ශැනොන් විවර් වොරන් වීවර් ආකෘතිය
4. ශ‍්‍රාම් - ඔස්ගුඞ් ආකෘතිය

ඇරිස්ටෝටල් ආකෘතිය




Post a Comment

Previous Post Next Post